ආබාධිත රණවිරුවන්ගේ ගැටළු පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද

web-01-150x150ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වෙනවා. ඒ, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන්.

ඊට රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය නියෝජනය කරමින් ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු ද සහභාගී වීමට නියමිතයි.

විශ‍්‍රාම වැටුප් පිළිබඳ ගැටළුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාවට මේ වනවිට දින හයක් ගත වී තිබෙනවා.

එහිදී ආබාදිත රණවිරුවෙක් අදහස් දැක්වූ වීඩියෝවක් පහතින් දැක්වේ

Share this post:

Related Posts

Leave a Comment