ආවා කල්ලියේ 04ක් රිමාන්ඩ් – දෙදෙනෙක් උසස් පෙළ සිසුන්

arrested-150x150උතුර නොසන්සුන් කරන ආවා කල්ලියේ සාමාජිකයින් බව කියන හතර දෙනෙකු ලබන 16 වන දා දක්වා අද (11) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගලගේ නියෝගයක් අනුවයි.

මෙම සැකකරුවන්ගේ දෙදෙනෙකු ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටිනවා.

අනෙක් දෙදෙනා උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අයයි.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar