කරුණා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්ණයක් – උදය

karuna-amman-talking-to-the-media-150x150බරපතල සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයින් සිටියදී කරුණා අම්මාන් වැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගැටලූ සහගත බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමද ගැටලූ සහගත බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා  වැඩිදුරටත් සඳහන් කළේ.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar