කෑම රස වෙන්න දාන මේ භයානක ද්‍රව්‍ය ගැන ඔබ දැනුවත්ද

කෑම රස වෙන්න දාන මේ භයානක ද්‍රව්‍ය ගැන ඔබ දැනුවත්ද

කෑම රස ගැන්වීම සඳහා විවිධ රසකාරක වර්ග වර්ණ කාරක වර්ග ගෙදරදී පිස ගන්නා ආහාර වලටත් එකතු කරන්නට බොහෝ දෙනා හුරු වී සිටිනවා.
මේ අතර ප්‍රධාන රස කාරක වර්ගයක් තමයි අජිනමොටෝ කියන්නේ. කඩ කෑම වලට නම් අජිනමොටෝ විශාල වශයෙන් එකතු කරනවා. දවට රස හොයාගෙන ගෙදර කෑම වලටත් අජිනමොටෝ එකතු කරන ඔබ දන්නවාද අජිනමොටෝ වල අතුරු ප්‍රතිපල ඉතා භයානක වන බව.

මෙහි විශාල වශයෙන අඩංගු වන්නේ මොනොසෝඩියම් ග්ලුකොනේට් නම් රසායන ද්‍රව්‍යයයි.
මොනොසෝඩියම් ග්ලුකොනේට් එහෙමත් නැත්නම් MSG ශරීරයට විවිධ අහිතකර බලපෑම් එල්ල කරනවා. ස්නායු ආබාධ, සුෂුම්නාවට හානි පැමිණීම, අංශභාග තත්ත්ව, ඇල්සයිමර්ස් රෝගය, පාකින්සන් රෝගය වැනි රෝග ගණනාවකට හේතු කාරකය ලෙස මෙය සොයාගෙන තිබෙනවා.
කාන්තාවන් වඳ කරන PCOS රෝග තත්ත්වයටද MSG හේතු කාරකයක් වනවා.
මෙපමණ කල් ඔබ ආහාරයට ගෙන තිබෙන්නේ කෙතරම් හානිකර ද්‍රව්‍යයක්ද කියා දැන් ඔබට පැහැදිලි ඇති.
මේ ගැන පරීක්ෂණ පවත්වන වෛද්‍ය කණ්ඩායමක ප්‍රධානියා වන වෛද්‍ය බේල්ලොක් විසින් පවසන්නේ මේ MSG මගින් සිදු වූ හානිය වලක්වා ගැනීමට හැකි තාක් කොළ පාට ආහාර කෑමට ගැනීම උදව් වන බවත් සොයාගෙන තිබෙනවා.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar