කුළී වාහන පාර්ලිමේන්තුව උණුසුම් කළ අයුරු (VIDEO)

parliament-new-150x150අමාත්‍යවරුන් නොවන මන්ත්‍රීවරුන් පිරිසක් සඳහා කුළී පදනම මත වාහන ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උනුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ යොමුකළ ප්‍රශ්නයකට මුදල් අමාත්‍ය රවී කරුණානායක පිළිතුරු ලබා දුන් අවස්ථාවේදීයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar