ඩී.ඒ. රාජපක්ෂ ගුණ සැමරේ (VIDEO)

rajapaksa-150x150හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 49 වැනි ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද පෙරවරුවේ (06) පැවැත්වුණා.

හිටපු කතානායක චමල් රාජපක්ෂ , ශිරන්ති රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

පළමුව පිළිගැනීමේ කතාව සිදුකෙරුනේ තංගල්ල නියෝජ්‍ය නගරාධිපති නිතීඥ නිශාන්ත සඳබරණ විසිනුයි.

එම ගුණ සැමරුම් උත්සවය පහතින් දැක්වේ

18-696x464

16-696x464

11-1-696x464

09-1-696x464

07-2-696x464

Share this post:

Related Posts

Leave a Comment