තල් අත්තට වැහෙන පන්සල් ගැන මහින්ද අනතුරු අඟවයි (VIDEO)

mahinda-700-1-150x150උතුරු නැගෙනහිර අද වන විට විහාරස්ථාන වැසී යෑමේ තත්ත්වයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බෞද්ධ සිද්ධස්ථාන තල් අතුවලින් වහන යුගයක් අද යළි උදාවෙමින් ඇති බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.

අලුත්ගම කාලවිල ශ්‍රී සුදර්ශනාරාමයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල සහ ධාතු මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (12) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි.)

Share this post:

Related Posts

Leave a Comment