නුවරඑළියේ පස් කන්දකට යට වූ 6 දෙනෙකු රෝහල්ගත කෙරේ

The 6 were hospitalized under Nuwara moundනුවරඑළිය – මාගස්තොට – අබේපුර ප්‍රදේශයේ දී පස් කන්දකට යටවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

නුවරඑළිය පොලීසිය කියා සිටියේ එම පිරිස නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ බැම්මක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක් බව සදහන්.

ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ මෙම පස් බැම්ම කඩා වැටී ඇති බවයි නුවරඑළිය පොලීසිය කියා සිටියේ.

Share this post:

Recent Posts

Loading...

Leave a Comment