යාපනයේ වැඩ දැමූ 03ක් කොළඹදී රිමාන්ඩ්

arrested-700-150x150යාපනය ප‍්‍රදේශයේ විවිධ අපරාධ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එ් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස්ගේ නියෝගයකට අනුවයි.

ත‍්‍රස්ත විමර්ශන එ්කකය මගින් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් අද (08) අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණා.

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar