ලංකාවේ ඉන්න සුපිරි නළුවා පියුමිට කොරියාවේදී ගහපු කොල්ලන්ට තැන්ක්ස් කල හැටි මෙන්න.

ලංකාවේ ඉන්න සුපිරි නළුවා පියුමිට කොරියාවේදී ගහපු කොල්ලන්ට තැන්ක්ස් කල හැටි මෙන්න.

ඊයේ දිනයේ ලොකු කතාබහකට ලක් වුන කාරණයක් තමයි කොරියාවේ මියුශිකල් ෂෝ එකකට ගිහින් කෙසෙල් වලින් ගැහුවා කියන කතාව.මේ කතාවට හසු වුණේ ලංකාවේ ගොසිප් රජින පියුමි හංසමාලි.එහිදී කෙසෙල් වලින් ගහපු අයට ස්තුති කිරීමක් තවත් අපගේ නළුවෙක් කර තිබෙනවා.ඒ කතාවත් මේ වන විට ආන්දෝලනාත්මක කතාවක් වී තිබෙනවා.ඒ වෙලා කවුරුවෙක් නෙවෙයි රජිත හිරාන්. ඔහු හරියට දන්නේ පිං පොන් කිව්වම තමයි.මෙන්න පහතින් නරඹන්න එම වීඩියෝව.

මෙම වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්නේ කිසිදු කෙනෙකු අපහස කිරීමක් කිරීමට නොව.සියලු ඇත්ත නැත්ත ඔබ වෙත ගෙන ඒමේ අරමුණින් බව කරුණාවෙන් සලකන්න.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar