සුපිරි නළු ශාරුක් ඛාන්ගේ ජීවිතයේ අවසන් දවස – වීඩියෝ

1478949276_tකිසිම් ජාති ආගම් භේදයක් නැතුව,වයස් සීමාවක් නැතුව ලෝකේ පුර ඉන්න හැම කෙනෙක්ගෙම ආදරය දින ගත්ත බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන්.

මේ විදිහට හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න ශාරුක් ලඟදි දවසක් ඔහුගේ ජිවිතේ අවසාන දවස ගැන මාධ්‍ය ඉදිරියේ කියල තිබුන.

ශාරුක් කියන විදිහට ඔහුගේ අවසන් හුස්ම පොද යන්න ඕනෙත් රඟපාමින් ඉන්නකොටලු.

සාමාන්‍යයෙන් අපිට වැඩ කරද්දිනේ මහන්සි එන්නේ.

හැබැයි ශාරුක්ට නිකන් ඉන්නකොටලු මහන්සි.

තමන්ගේ ගේ ඉස්සරහ ඔහුව දකින්න නොඉවසිල්ලෙන් ඉන්න රසික රසිකාවියෝ දැක්කම වැඩ කරන්න ලොකු උත්තේජනයක් එනවා කියලයි ශාරුක් ඛාන් කියන්නේ.

තම ජීවිතයේ සොඳුරු අත්දැකීම් පිළිබඳව ශාරුක් කළ සංවේදී කතාව සහිත වීඩියෝව පහතින.

Share this post:

Recent Posts

Leave a Comment