ඉදිරි වසර 5 තුළ පන්ති කාමරයක ළමයින් සංඛ්‍යාව 35කට සීමා කරන බවට අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රතිඥා

A class in the next 5 years and pledged the Education Minister that only 35 childrenඉදිරි වසර 5 තුළ පන්ති කාමරයක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35කට සීමා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කොළඹ – තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ලබන වසර සඳහා වන පාසල් නිළ ඇඳුම් වවුචර් පත් ද ලබන සතියේ සිට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Share this post:

Recent Posts

Leave a Comment