එරාවුර් ප්‍රදේශයේ කාන්තාවක් සියදිවි හානිකරගනී

A woman committed suicide in Eravur hānikaraganīඑරාවුර් – කෝරකල්ලිමඩු කොළණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි විවාහක කාන්තාවක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ ඊයේ රාත්‍රියේ අදාළ කාන්තාව සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

පවුල් ආරවුලක් ඊට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර, අදාළ කාන්තාවගේ දේහය චෙංකලඩි රෝහලේ තැන්පත් කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Share this post:

Recent Posts

Loading...

Leave a Comment