නවසීලන්තය යළිත් සෙලවෙයි – වීඩියෝ

Again Make Supplication, New Zealandනවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට ඊසාන දෙසින් රික්ටර් මාපකයේ 6.3 ක අගයක් ගත් භූ කම්පනයක් යළි සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයත් සමඟ ඇතිවූ හානි මෙතෙක් වාර්තාවී නොමැති බවයි.

ඊයේ දිනයේදී නවසීලන්තයට බලපෑ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී දේපළ රැසකට හානි සිදුවුණා.

යළි සිදුවූ භූ කම්පනය නිවසක සවිකර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar