අමරදේවයන්ගේ වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ඉල්ලයි

1478173824_tපණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට නියමිත දිනය ජාතික ශෝක දිනයක් කරන ලෙස කලාකරුවන් පිරිසක් ඉල්ලා සිටිනවා.

කලා ශිල්පී මධු මාධව අරවින්ද පවසන්නේ ඒ සම්බන්ධයෙන් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි.
(under the courtesy of nethfm news web)

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar