ධවල මන්දිරයට ආයුබෝවන් කියන්නට සැරසෙන ලොව 44 වැනි ලෝක බලවතා වුණු හැඟුම්බර නායකයා – Photos

barack obama leave on america

barack obama leave on america

A White House aide has failed to deny rumors President Barack Obama is planning to leave the United States if Donald Trump wins the election.

ලෝකයේ ජනාධිපතිවරුන් අතරින් බහුතරයකගේම හදවත්වල ජීවත්වන, මෑත කාලයේ බිහිවූ අපූරු නායකයෙකු ලෙස බරැක් ඔබාමා කාගේත් ආදරය දිනාගත් චරිතයක්.

කෙන්නියානු ජාතික පියෙකුට සහ ඇමරිකානු ජාතික මවකට දාව උපන් ඔබාමා පුංචි අවධිය ගතකර තිබුණේ හවායිහි හොනනඩෝ ප්‍රදේශයේයි.

කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් සහ හාවඩ් නීති විද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔබාමා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ නීතීඥවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

2004 වසරෙ නොවැම්බර් මස 70% ක ඡන්ද ප්‍රතිඵලයක් ලබාගනිමින් ඇමරිකා සෙනෙට් මණ්ඩලයට පත්වීමට ඔබාමා වරම් හිමිකරගන්නවා.

පසුව ඩිමොක්‍රටික් පක්ෂයෙන් දේශපාලන අපේක්ෂකයෙකු ලෙස තේරිපත්වන බරැක් ඔබාමා 2009 වසරේ ජනවාරි මස 20 වැනිදා ඇමරිකාවේ 44 වැනි ජනාධිපතිවරයා තේරී පත්වුණා.

ජනාධිපති ධුරය දෙවරක් හෙඹවූ ඔහුගේ ධුර කාලය 2017 ජනවාරි මස 20 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

ඇමරිකාවේ ජනාධිපතිවරයා හදුන්වන්නේ ලොව බලවත්ම පුද්ගලයා ලෙසයි.

වර්තමානයේ එම හිමිකම දරන ඔබාමා සෑම අයෙකුටම ලෙංගතු චරිතයක් බව අවස්ථා ගණනාවකදීම හෙළිවූ කරුණක්.

විදෙස් මාධ්‍ය බවා එය තහවුරු කර ඇති අවස්ථාද බොහෝයි.

ලොව බලවත්ම පුද්ගලයා වුවත් ඔහු ලොකු කුඩා සැම අතර ආදරණීය චරිතයක් වීම පුදුමයට කරුණක්.

පසුගිය දිනක සිය විධායක බලය භාවිතා කරමින් එරට ආයුධ පාලනය සඳහා නීති පැනවීම පිළිබඳව අදහස්‌ දක්‌වද්දී ඔබාමා හඬා වැටෙණු අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔබාමා කඳුළු සලන පුවත ඇමෙරිකාවේ ප්‍රමුඛතම පුවත්පතක්‌ වන වොෂින්ටන් පෝස්‌ට්‌ පුවත්පත වාර්තා කර තිබුණේ ” ජනපති ඔබාමා අද ප්‍රසිද්ධියේම කඳුළු සැලුවේය. එය හොඳ දෙයක්‌ ” ලෙසය.

ජනපති ඔබාමා මෙම කතාව පවත්වන අතරතුර 2012දී සැන්ඩ්හුක්‌ ප්‍රාථමික පාසලට එල්ලවූ ප්‍රහාරය සිහිකළ අතර ඔහු කතාව මදකට නවතා කඳුළු පිසගන්නා ආකාරය දක්නට ලැබිණි.

ඔහු තම බිරිඳ මිචෙල්ට ආදරණීය සැමියෙකු ලෙසත් දරුවන්ට ආදරණීය පියෙකු ලෙසත් හැඳින්විය හැකි සොදුරු නායකයෙකි.

සංවේදී නායකයෙකු ලෙසත් ලෙංගතු නායකයෙකු ලෙසත් නිදහස සහ සතුට පිරි හදවතක් ඇති නායකයෙකු ලෙසත් හැදින්විය හැකි 44 වැනි ලෝක බලවතාගේ ධුර කාලය ලබන වසරේ ජනවාරි 20 වැනිදායින් අවසන්වීමට නියමිතයි.

ඔබාමාගේ සොඳුරු ඡායාරූප එකතුවක් පහතින්…
White House press secretary Josh Earnest was asked whether Obama was planning to flee abroad if Trump, a man he has said is unfit to hold the office, is elected President.
In response, Earnest would only say that Obama was campaigning to ensure that no one would have to leave America because of a Donald Trump presidency.

ඔබාමාගේ සොඳුරු ඡායාරූප එකතුවක් පහතින්…

 

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar