FCIDයට ඇවිත් විමල් මාධ්‍යට කියපු කතාව (VIDEO)

wimal-web-150x150ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද (07) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණා.

එහිදි සිය අයහපත් සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා.

ඊට අනුමැතිය ලැබීමෙන් පසුව ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූවා.

Share this post:

Related Posts

Leave a Comment