‘Info Tel 2016’ හරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි (PHOTOS)

harin-web-150x150ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධාන කරනු ලබන ‘Info Tel 2016’ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයී.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු සහභාගී වුණා.

එම අවස්ථාව පහතින් දැක්වේ.

harin-1harin-2 harin-3 harin-4

Share this post:

Related Posts

Leave a Comment