ආවා ආවා “ආවා” නායකයෙක් සමග මර්වින් සිල්වා යළි කරළියට ආවා (PHOTOS)

Mervin Silva New Gossip“ආවා“ කණ්ඩායමේ නායකයකු බව පැවසෙන කුමරු සර්වානන්දන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලබන අවස්ථාවක ඡායාරූපයක්, දෙමළ වෙබ් අඩවියක මෙසේ පලකොට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මර්වින් සිල්වාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ තමා අමාත්‍යවරයාව සිටි සමයේ නොයෙක් උත්සවවලට සහභාගීවී ඇති බවත්, සළු පිළි පළඳා හෝ මල් මාලා පළඳා හෝ තමා පිළිගත් උදවියගේ පැටිකිරිය තමා සොයා නොබැලූ බවය.

(under the courtesy of hirunews news web)

 

Mervin Silva New Gossip

Share this post:

Related Posts

Leave a Comment