නිමන්තිගේ සාරියට හිතගිය මිහිඳු ආරියරත්න දැන් විවාහ වෙලා – Photos

mihindu ariyaratne weddingMihindu Ariyaratne Wedding “යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා” යන ගීතය රසිකයන් අතරට ගෙන ගිය මිහිඳු ආරියරත්න ළඟදී විවාහ ජීවිතයට ඇතුලත්වුණා.

මිහිඳු අවුරුදු දෙකක් ආදරේ කරල තමයි විවාහ වෙලා තියෙන්නේ.

මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක්වූ නිමන්ති තමයි මිහිඳුගේ අත අරන් තියෙන්නේ.

මිහිඳුගේ විවාහය ගැන කිව්වේ මේ විදියට.

“ලොකු වෙඩින් එකක් ගත්තේ නැහැ. අඳුරනම කිහිපදෙනෙක් එකතුකරගෙන තමයි වෙඩින් එක කළේ.
නිමන්ති ඉස්සරවෙලාම මං දැක්කේ 2010 දී. එයාගේ නැන්දා කෙනෙක් තමයි එයා මට හඳුන්වලා දුන්නේ.
ඒ වෙලාවේ නම් හිත ගියේ නැහැ. අපි දෙන්න ඒ කාලේ එකම තැන වැඩ කළේ.
අපි ඉතින් ඔෆිස් එකේදී තමයි හමුවුණේ.

මගේ හිත ගියේ එයා සාරියට මං හිතන විදියට.”

මිහිඳුගෙයි, නිමන්තිගෙයි වෙඩින් එකේ ඡායාරූප එකතුවක් පහතින්…

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar