තවත් ප්‍රසංග දෙකක් ඉතුරුයි…කෙසෙල් කෑ නිළියට කැන් පිටින් කවන්න කොරියාවේ කොල්ලෝ සූදානම්ලු – කොරියාවෙන් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න (VIDEO)

තවත් ප්‍රසංග දෙකක් ඉතුරුයි…කෙසෙල් කෑ නිළියට කැන් පිටින් කවන්න කොරියාවේ කොල්ලෝ සූදානම්ලු – කොරියාවෙන් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න (VIDEO)

Piyumi-hansamali-korean-tour-2017

දකුණු කොරියාවේ පැවැති සංගීත ප්‍රසංගයකදී ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකට එල්ලවූ කෙසෙල් හා ගල් මුල් ප්‍රහාරය පිළිබඳ මේ වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක්වනවා.

ප්‍රවීණ ගායන ශිල්පියෙකුට අපහාස වන අයුරින් පසුගියදා මහත් ආන්දෝලනයට තුඩුදුන් ගීත වීඩියෝවක පෙනී සිටි ඇයට විරෝධය පෑමක් ලෙස මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තාවනවා.

මෙරට කලා ක්ෂේත්‍රයට අති විශාල මෙහෙයක් කළ එවැනි මිනිසෙකුගේ පෞද්ගලික ජීවිතය අලලා නිර්මාණය වූ එම වීඩියෝවට සමාජයේ දැඩි විරෝධයක් එල්ල වුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රසංග මාලාවේ තවත් ප්‍රංසග දෙකක් පැවැත්වීමට නියමිත බවත් එම ප්‍රංසග වලදී එම ශිල්පිණියට දැඩි විරෝධය පාන්නට බොහෝ දෙනා සූදානමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

 

 

Share this post:

Related Posts

Leave a Comment

Skip to toolbar