රටක් පුදන කලාකරුවෙකුට අපහාස කළ අසහනකාරි ගායකයෙකුගේ ජීවිත කතාව වීඩියෝවකින් එළියට එයි (VIDEO)

මෙරටට ජනප්‍රිය ගායකයෙකු යැයි කියන අයෙකු පසුගියදා එළිදැක්වූ ගීත වීඩියෝවක් සමාජයේ කා අතරත් කතා බහට ලක්වුණා.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය කලාකරුවෙකුගේ පෞද්ගලික ජීවිතය මෙම වීඩියෝව මගින් ගෙනහැර දැක්වූ බවට බොහෝ දෙනාගේ විවේඡනද එල්ල වුණා.

මෙම වීඩියෝ පටයේ රඟපෑ නිළියකට ඊයේ දිනයේ දකුණු කොරියාවේ කෙසෙල් ගෙඩි ප්‍රහාරයක්ද එල්ල වූ බව මීට පෙර වාර්තාවුණා.

කෙසේ වෙතත් අදාළ ගායකයාගේ ජීවිත කතාව යැයි කියමින් නිර්මාණය වූ මියුසික් වීඩියෝවක් මේ වන විට බොහෝ දෙනා අතර ජනප්‍රිය වී තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.

Share this post:

Recent Posts

Leave a Comment

Skip to toolbar