වැට් වැඩිවීමත් සමග ‘මිළ වැඩිවෙන බව කී’ කිරි පිටිවලට වෙන දේ

With the increase in VATpricey and said What else milk powder කිරිපිටි මිල වැඩි කිරිමට කිසිලෙසකත් ඉඩ නොදෙන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

වැට්බදු පැනවිම තුළින් ආනයනික කිරිපිටි පාරිභෝගිකයාට අලෙවි කිරිමේදී කිසිදුමිල ඉහළයාමක් සිදු නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

වැට්වැඩි කිරිමෙන් ආනයනික කිරිපිටි මිල වැඩි කිරිමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන් විසින් මාධ්‍යයට කළ ප්‍රකාශයට අදහස් දක්වමින් මුදල් ඇමතිවරයා මේ කරුණු අනාවරණය කර සිටි බවයි පැවසෙන්නේ.

කිරි පිටිමිල වැට් බදු පැනවිම නිසා ඉහළ දැමීමට කිසිදු සමාගමකට ඉඩ නොදෙන බවද මුදල්ඇමති රවී කරුණානායක මහතා අවධාරණය කළා.

(under the courtesy of nethfm news web)

Share this post:

Recent Posts

Loading...

Leave a Comment